මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආසන්න ප්‍රදේශවල ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.අ

ධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ජූනි 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»