මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා කොරෝනා ආසාධනය වීම නිසා අභවප්‍රාප්ත විය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය වරයෙකු සහ උප කුලපති ධුරයද හොබව ඇති ඒ මහතා වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති,ජාතික ව්‍යාපාර කළමණාකරන ආයතනයේ සභාපති ,ශ්‍රීලංකා උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආදී වශයෙන් ආයතන කීපයකම තනතුරු හොබවා ඇත.ශ්‍රීලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව වෙනස්කම් රැසක් හඳුන්වා දී ඇති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා කීර්තිමත් අධ්‍යාපනඥයකු වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»