මර්වින් සිල්වා නැවතත් දේශපාලනයට..

මර්වින් සිල්වා නැවතත් දේශපාලනයට..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනී..

හිටපු නියෝජ්‍යඇමති වරයෙකු වූ මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අති ලබා ගන තිබෙනව.

ඔහු මීට පෙර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යන පක්ෂ දෙකම නියෝජනය කර තිබෙනව.කලක් ඹහු රාජපක්ෂවරු සමඟ අමනාපවී ඹවුන් විවේචනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටිය.

පහත දැක්වෙන්නේ පසුගිය දිනක නැවතත් ඹහු රාජපක්ෂවරු දැඩිව විවේචනය කල අවශ්තාවකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»