මන්චි බිස්කට් නිර්මාතෘ අභාවප්‍රාප්ත විය.

සිලෝන් බිස්කට්-CBL (මන්චි) සමාගමේ නිර්මාතෘ මිනේක පී. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්‍රමසිංහ මහතා වසර 48 ක කාලයක් එහි සභාපතිධූරය දැරීය.

මියයන විට වික්‍රමසිංහ මහතා 86 වැනි වියෙහි පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»