පොහොට්ටුවෙන් විශේෂ නිවේදනයක්.. රනිල්ට සම්පූර්ණ සහය…

මීලග ජනාධිපතිවරයා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශකොට ඇත….

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»