පෙට‍්‍රල්,ඩීසල් මිළ යලියත් ඉහලට …

ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ සියළුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දමා ඇත.මෙම මිළ වැඩි කිරිම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

92 පෙට‍්‍රල් – රුපියල් 338

95 පෙට‍්‍රල් – රුපියල් 367

ඔටෝ ඩීසල් – රුපියල් 289

සුපර් ඩීසල් – රුපියල් 327

Translate-(English/Sinhala/Tamil )»