ටෝකියෝ ඔලිම්පික් 2020-පිරිමි මීටර් 200 අවසාන තරඟය සඳහාකැනඩාවෙන් තරඟ කරුවන් දෙදෙනෙක්..

හෙට පැවැත්වෙන පිරිමි මීටර් 200 අවසාන තරඟය සඳහාකැනඩාවෙන් තරඟ කරුවන් දෙදෙනෙක් තේරී ඇත.ඇන්ඩ්‍රි ඩි ග්‍රාස් සහ ආරොන් බ්‍රවුන්(Aaron Brown) ඹවුන් දෙදෙනායි.ඇන්ඩ්‍රි ඩි ග්‍රාස් මීටර් 100 තඹ පදක්කම දිනාගත් ක්‍රීඩකයායි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»