පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නවීන නිවාස 200ක් ..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන්මංත්‍රී වරුන් සඳහා වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස භූමියේම තවත් නවීන නිවාස 200ක් ඉදිකිරීමටත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»