පාන් ගෙඩියක මිල රුපියල් 5 කින්,

-රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 කින්,-කේක් කිලෝවක් රුපියල් 100 කින්, සඳුදා (23 වැනිදා) සිට ඉහළටසමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසාඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»