ප්‍රාදේශීය සභාවේ ගුටි කෙළි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වාරියපොළ ප්‍රාදේශීය සභාව සඳහා 2022 වසර සඳහා වන අයවැය දෙවතාවක් පරාජයට පත් වූ අතර සභාපති ධූරයෙන් ඉල්ලා අස්නොවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් සභාපතිවරයාට විරෝධය පළ කර තිබුණා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»