ප්‍රවීණ ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්තවිය.

මියයන විට ඒ මහතා 73 වන වියේ පසුවිය. කලක් තිස්සේ අසනීපයෙන් සිට අද සවස අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව.

ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව පතමු!

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»