පමානොවී මධුසමයට යන්න..විවාහ වු නව යුවලට තෑගි වශයෙන් මිතුරන් ගෙන් ඩීසල් කෑන් දෙකක්.

යාපනය ප්‍රදේශයේ විවාහපත් නව යුවලකට ෂෙඩ්ගානේ රස්තියාදු නොවී පමානොවී මධුසමය ගතකිරීමට යෑම සඳහා ඩීසල් කෑන් දෙකක් තෑගි වශයෙන් ලබාදීමේ පුවතක් මේ දිනවල මුහුණු පොතේ හුවමාරු වෙමින් පවතිනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»