නිවාඩුවක් ගතකිරීමට බැසිල් ඇමරිකා වට..

දිඝු නිවාඩුවක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බව පවසනව.

මෙහිදී ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»