නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදුවක් ?

නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදු කිරීමකට ලඟදීම සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටින්නේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»