නැනෝ නයිට‍්‍රජන් ලංකාවට ආනයනය කිරීමේදි මහා පරිමාන වංචාවක් හෙළිවෙයි..

ඉන්දියාවෙන් මෙරටට ගෙන ලද නැනෝ නයිට‍්‍රජන් මිලිලීටර් 500 ක මිල ඉන්දීය රුපියල් 240කට බව ඉන්දීය සමාගමේ නියෝජතයකු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ මෙම පොහොර ආනයනය කළ සමාගම විශාල ලාභයක් තබා ගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට දැන් සනාථ වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»