නාලක ගොඩහේවා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනව.CNL NewsApril 22, 2022Previouse News ගොඩහේවා මහතා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිට ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි පවසන්නෙ. 0Like0Love0Haha0Shocked0Sad0Angry