තාත්තගෙ සල්ලි හොරකම් කරල නෑ..මාත් දැක්කෙ පත්තරෙන්..

මහින්ද රාජපක්ෂ මහතා ගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි උදිත් ලොකුබණ්ඩාර මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ගිණුමකින් අනවසරයෙන් රුපියල්කෝටි තුනහමාරක් පමණ ඒටීම් කාර්ඩ් එක ආධාරයෙන් ලබාගෙන ඇති බව සම්බන්ධව පැතිරයන පුවත් ගැන අගමැති පුත් නාමල් රාජපක්ෂ මාධ්‍ය කණ්ඩායමක් හමුවේ අද (26) සවස ප්‍රතික්ෂේප කළේය.

“මම එහෙම ආරංචියක් නං දන්නෙ නෑ, මමත් දැක්කෙ පත්තරෙන්. මං දන්න විදිහට එහෙම දෙයක් වෙලා නෑ.තාත්තගෙන් තමයි අහන්න ඕන එහෙම දෙයක් වෙලා තියනවාද කියලා”.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»