තවත් සාමාජිකයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.

කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වෙනව.

ඒ මහතා නිර්වින්දන වෛද්‍ය සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපික් යොමුකරමින් ඉල්ලා අස්වනබව දන්වා ඇත.මේ වන විට කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටුවෙන් සාමාජිකයන් හතර දෙනකු ඉවත්වී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»