Top Stories >
තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.
බන්දුල ගුණවර්ධන -ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – ජල සම්පාදන
ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ
රමේෂ් පතිරණ – කර්මාන්ත
අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර
රොෂාන් රණසිංහ- වාරිමාර්ග/ක්‍රීඩා හා යෞවන කටයුතු