ණය සහ අලුත් සල්ලි..

ඩොලර් බිලියන එක හමාරක මුදලක් ණය පදනම මත ඉන්දියාවෙන් ලබා ගැනීමට සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා යාමට නියමිතව ඇති බව වාර්තා වෙනව.

මේ අතර ඩොලර් මිලියන 300 ක ණය මුදලක් චීනයෙන් ලබා ගැනීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා වලට අණුව මෙම රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»