ඩොලර් නෑ.. ලඟදීම මුළු රටම නතරවේවි..

පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්න.-අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»