ඩොනල්ඩ් කරුණාරත්න අභවප්‍රාප්ත වෙයි.

ශ්‍රීලංකාවේ බිහිවු විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු වන ඩොනල්ඩ් කරුණාරත්න මහතා අභවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව. මියයනන විට ඒ මහතා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් වෙමින් සිට ඇත.

සරසවිය,ජනාධිපති, ස්වර්ණ සංඛ , සම්මාන ලබා ඇති ඩොනල්ඩ් කරුණාරත්න මහතා අහස් ගව්ව,මලට නොඑන බඹරු, ගඟ අද්දර, කරුමක්කාරයෝ, දඩයම, ක්‍රිස්තු චරිතය වැනි සම්මානනීය චිත්‍රපට ගණනාවකටම කැමරාව මෙහෙයවා ඇත.

මියයන විට ඒ මහතා 78 වන වියෙහි පසුවිය

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»