ඩුබායි හි සතුන්ට කෑම කවන ගෝඨාභය.CNL NewsJanuary 5, 2023Previouse News මේ දිනවල ඩුබායි හි නිවාඩුව ගතකරමින් සිටින ලංකාවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එරට පෞද්ගලික සත්වෝද්‍යානයක් වන ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට මුදාහැර තිබෙනව. 0Like0Love0Haha0Shocked0Sad0Angry