ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව බිමට ඇද දමයි…Video

තංගල්ලේ ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව කිසියම් පිරිසක් විසින් අද කඩා දමා තිබේ.ඩී.ඒ. රාජපක්ෂ යනු රාජපක්ෂ සහෝදරයන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂගේ පියාය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»