ඩයනා ගමගේ සමඟි ජන බලවේගයෙන් නෙරපයි..

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹි බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»