ටොරොන්ටෝ(Toronto) වලට හිම කුණාටුවක්… වාර්තාගත හිම පතනයක්..

මේ වනවිට කැනඩාවේ ටොරොන්ටෝ නගරය වෙත අධිකව හිම පතනය වෙමින් පවතී.දිගු කලකට පසු ඇතිවෙන වැඩිම හිම පතනය මෙයබවයි පැවසෙන්නෙ.

මේනිසා මාර්ග හිමෙන් වැසී ඇති අතර වාහන ධාවනය ඇනහිට ඇත. මාර්ග ලිස්සනසුළු හා මන්දගාමී බවක් ඇති කර ඇත..

බොහෝවිට මෙය වාර්තාගත හිම පතනයක් විය හැකි බව CityNews, Jill Taylor පවසනව.

“ජනවාරි මාසයේ එක් දින වාර්තාගත හිම පතනයට ආසන්න වෙමින්! ජනවාරි මාසයේ වාර්තාගත එක්දින හිමපතනය 1966 ජනවාරි 23 වන දින 36.8cm වේ.”

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»