ටොරොන්ටෝ ප්‍රරයිඩ් උත්සවය ආරම්භවේ..(Toronto Pride Festival kicks off)

වාර්ෂිකව 2SLGBTQ+ ප්‍රජාව(Lesbian, Gay, Bisexual, Transgender, Queer, Two-Spirit.(ලෙස්බියන්, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, ක්වීර්, ද්වි-ආත්මය ) සමරන උත්සවය මෙවර සති අන්තයේ ටොරොන්ටෝ වල ආරම්භවේ.මේ සඳහා ඹවුන් ගේ විවිධ නිර්මාණ ඇතුලත් ප්‍රයිඩ් පෙරහැරද ඇතුළත් වේ.

මෙම උත්සවයෙන් ඹවුන් උත්සහගනුයේ ඹවුන්ගේ සංක්‍රාන්ති මානව හිමිකම් සඳහා දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අනන්‍යතා එක්රැස් කිරීම සහ ප්‍රකාශ කිරීමත්ය.(to gather and express their identities while also raising awareness and fighting for Trans human rights)

මෙම උත්සවයට සමඟාමීව ලෝක ප්‍රකට සංගීතඥයින්ගේ විශාල පෙළගැස්මකින් Toronto Jazz උත්සවය ද නොමිලේ නැරඹීමට සූදානම්කර ඇත.මෙම උත්සවය නිසා සති අන්තය පුරාම ටොරොන්ටෝ හි වීදි පිරී යනු ඇත. වාර්ෂික අභිමානවත් පෙළපාලිය ප.ව.2ට ඉරිදා Bloor Street East සහ Church Street උතුරු කෙළවරින් ආරම්භ වේ.මෙම වසරේ පෙළපාලියේ ගමන් කරන විවිධ කණ්ඩායම් 100 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»