ටොරොන්ටෝ නගරයේ නව නගරාධිපතිනිය ලෙස ඔලිවියා චෝ තේරී පත් විය.

හිටපු නගර සභා මන්ත්‍රී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔලිවියා චෞ ටොරොන්ටෝ නගරාධිපති අතුරු මැතිවරණයෙන් සියයට 37 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු මීළඟ නගරාධිපතිනිය ලෙස පත්වී ඇත.ඇය ටොරොන්ටෝ හි වර්ණයෙන් තේරී පත් වූ පළමු කාන්තා නගරාධිපතිනිය සහ නගර ඉතිහාසයේ තුන්වන කාන්තාව බවට පත්ව ඇත.

“ඔබ මට ඡන්දය දුන්නත් නොදුන්නත් අපි මේ මහා නගරයට ආදරයෙන් එකමුතුයි” ජයග්‍රහනයෙන් පසු ඇය පවසන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»