ටෘඩෝ පෝලන්තයේ යුක්‍රේන සරණාගතයන් හමුවීමටයයි.

මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරතව සිටින කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතා පෝලන්තයට පැමිණ ඇති අතර එහිදී පෝලන්තයේරැඳි සිටින යුක්‍රේන සරණාගතයින් හමුවීමට බලාපොරොත්තු වනබව පවසා ඇත.මේවන විට පෝලන්තයේ යුක්‍රේන සරණාගතයින් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් සිටින බව පවසනව.-විදෙස් මාධ්‍ය ඇසුරෙන්)

Translate-(English/Sinhala/Tamil )»