ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” රනිල් විසි කරයි…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබූ ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව තමා නොපිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව ජනාධිපතිවරයා තම පක්‍ෂය සමග පැවති සාකච්ඡාවක පැවසූ බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»