ජැක්සන් මිය ගිය බවට පළවන පුවත අසත්‍යයයි ”:
දරුවන් තහවුරු කරයි..

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ ජාල වල පළවන පුවත අසත්‍යයක් බව ඒ මහතාගේ පුතුන් වන අකිල ධනුද්දර, සජිත අනුත්තර හා දියණිය වන මාධවී වත්සලා පවසයි.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»