ජනාධිපති සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.ඒ අනුව ජනාධිපතිවරයා එළඹෙන දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව කතානායකවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් විසින් ගත් තීරණය අනුව ඒ මහතා මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»