ජනප්‍රිය ගායක ජිප්සීස් කණ්ඩායම් නායක සුනිල් පෙරේරා මහතා අභවප්‍රාප්ත වී ඇත.

ජනප්‍රිය ගායක ජිප්සීස් කණ්ඩායම් නායක සුනිල් පෙරේරා මහතා අභවප්‍රාප්ත වී ඇත.

ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු නව්මෝනියා ව රෝගයෙන් අසාධ්‍ය තත්වයට පත්වීමෙන්පසුව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතූරුව මියගොස් ඇති බව වාර්තා වෙනව.

ඔහු COVID-19 සුවය ලබා මෑතකදී රෝහලෙන් පිටවගොස් දින කීපයක් නිවසේ විවේකසුවයෙන්ද ගත කොට ඇත.මියයන විට සුනිල් පෙරේරා මහතා 68 වනවියේ පසු විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»