චීනය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි..

චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෑතකදී එම බැංකුව චීන සමාගමකට නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් තානාපති කාර්යාලය මෙම පියවර ගනු ලැබ ඇතැයි වාර්තාවේ.

මෙම පැහැර හැරීම නිසා ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සදහන් වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»