චීන පොහොර නැව මුදල් ඉල්ලා තර්ජනය කරයි.

චීන පොහොර නැව ලංකාව අවට මුහුදේ යත්‍රා කරමින් මුදල් ඉල්ලා තර්ජනය කරයි…වහාම $මිලියන 8ක් ගෙවනු. නැත්නම් නඩු..

මෙරටට කාබනික පොහොර ගෙන්වා ඇති චීන සමාගම විසින් ඩොලර් මිලියන අටක් ගෙවන ලෙස ජාතික ශාක නිරෝධන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ වරයාට ලිපියක් යොමු කර තිබේ.

සති තුනක් ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බව ද සිය නීතීඥ සමාගම හරහා දැනුම් දී ඇත.මෙම පොහොර නැව මේවන විට කළුතරට ආසන්නව මුහුදේ යාත‍්‍රා කරමින් ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»