චීන ණය වාරිකයක් ගෙවන්න ඩොලර් නෑ..CNL NewsMarch 18, 2022Previouse News චීනයට මෙම මස ගෙවිය යුතු ණය වාරිකය වන ඩොලර් මිලියන 53.596 ක මුදල ගෙවීමට මුදල් නොමැති බව අදාල බැංකුව වන China Development Bank වෙත ශ්‍රීලංකාව දන්වා ඇති බව වාර්තා වෙනව. 0Like0Love0Haha0Shocked0Sad0Angry