චිචී ගේ LPL සිංදුව එනවා..හොඳ ආතල් එකක් ඇති..ඉරාජ්..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන දඹුල්ල කණ්ඩායමේ තේමා ගීතය ගායනය සඳහා රෝහිත රාජපක්ෂ මහතාද එක්වී තිබේ.

ඒ සඳහා සම්බන්ධ වන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

“චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු ..රංගනයෙන් දායකත්වය දෙන්නේ ක්‍රිකට් ගහන්න තහනමට ලක්වුනසුපිරි නලු Niroshan Dickwella ලු…ගායනා කරන්නේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරිය Tehani Imara මිස්Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා ..ක්‍රිකට් fan කෙනෙක් නිසා මමත් ගියා ඉතින් බලන්න එතනට …”

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»