ගෝඨාගම ගාල්ල ශාඛාව..

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ඊයේ ගාල්ලේදී පැවති විරෝධතාවයට පොලීසිය විසින් බාධා පමුණුවා පසුව විරෝධතාකරැවන් විසින් පිහිටුවන ලද ගෝඨාටගම ගාල්ල ශාඛාව’ ගලවා ඉවත් කරනලදී.මේ අවශ්තාවේ විරෝධතාකරැවන්ට සහය දැක්වීම සඳහා නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්වී ඇති අතර අධිකරණ තීන්දුවකින් පසු නැවත ගෝඨාගම ගාල්ල ශාඛාව පිහිටුවීමට අවසර දී ඇතිබව වාර්තා වෙනව.

Translate-(English/Sinhala/Tamil )»