ගුවන්තොටුපල VIP සේවා නවතවයි..

ගුවන්තොටුපල ප්‍රභූ විවේකාගාරය, සේද මාර්ගය, මගී නිෂ්කාශන රාජකාරි අද රාත්‍රියේ සිට නවතියි: විගමන නිලධාරීන්.

වත්මන් පාලකයින් ජාතික වැඩපිළිවෙළක් සකස් කර රට තුළ උද්ගතව ඇති අර්බුදයට නිශ්චිත විසඳුමක් ලබා දෙන තුරු අද රාත්‍රියේ සිට ගුවන්තොටුපලෙහි VIP සඳහා කිසිදු සේවාවක් නොකරනබවට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»