ගුරු විදුහල්පති ප්‍රස්නයට කැබිනට් මණ්ඩලය ලබාදුන් විසදුම පිලිගන්න බෑ..

ගුරු විදුහල්පති වෘත්තිය සමිති වල ඉල්ලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් විසදුම ප්‍රතික්ෂේප කරන බව එම වෘත්තිය සමිති කියා සිටී.

ඒ හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන කටයුතු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද එම සමිති කියා සිටිය.

ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා කියා පවසන්නේ සංගම් විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැර රුපියල් 5000 සිට 11000 දක්වා වැටුප් වැඩි වීමක් පමණක් බව ලබා දී ඇති බවයි.

තමන් තම සංගම් ඉල්ලා සිටියේ එවැන්නක් නොවන බවද ඔහු තව දුරටත් පැවසීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»