ගිම්හානයේ විශාලතම සැණකෙළිය…කැරිබියන් කාර්නිවල් 2023..

ටොරොන්ටෝ කැරිබියන් සැණකෙළියේ 2023 අද(අගෝස්තු 5)ටොරොන්ටෝ නගරයේ දී ආරම්භ වූවා.

අලංකාර ඇඳුම්..විශාල පෙරහර ,ප්‍රදර්ශන කුටි ,විවිධ ආහාර පාන,වීදි නාට්‍ය සහ සංගීත සැපයුම් වලින් මෙම සැණකෙළිය සමන්විත වෙනව.ටොරොන්ටෝ හි වෙසෙන කැරිබියානු ජනයාගේ ගතික සංස්කෘතික අනන්‍යතාවයන් සමරමින් වීදී වල සැරිසරන මෙම ආකර්ෂණීය මහා පෙළපාලිය 1967 වසරේ සිට නොනවත්වා පවත්වාගන යන බවයී පවසන්නෙ.මෙම සැණකෙළිය උතුරු ඇමරිකාවේ කැරිබියානු සංස්කෘතියේ විශාලතම සැමරුම ලෙසයි හඳුන්වන්නෙ.

(Photo credit to owner)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»