ගෑස් මිල තීරණය කිරීම සදහා පත් කරන ලද අමාත්‍ය කමිටුවෙන් ගම්මන්පිල මහතා ඉල්ලා අස් වී තිබේ.

ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වවලින් ඔහුට විවිධ චෝදනා සහ විවේචන එල්ලවීම මෙම තීරණයට හේතුවී ඇති බවයි වාර්තා වෙන්නෙ.ඉන්ධින මිල වැඩිකලේ රජයේ පොදු තීරණය අනුව වුවද ආණ්ඩුවේම පිරිස් විසින් පහරදීම හේතුවෙන් ගෑස් මිල කමිටුවට සහභාගි නොවීමට අමාත්‍යවරයා තීන්දු කර ඇත.උපුටාගැනීමකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»