ගාලුමුවදොර විරෝධය ඇරඹෙයි,,,,

අතිවිශාල ජනකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන ලෙස බලකරති.ඇමරිකාවේ ඇති රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ දේපොළ ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියෙහිද විරෝධතාවයක්..

Translate-(English/Sinhala/Tamil )»