ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන් අඛණ්ඩව දෙවන දිනටත්..

ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන් අඛණ්ඩව දෙවන දිනටත් සිය විරෝධතාවයේ නිරත වෙමින් සටන් පාඨ කියමින් වත්මන් පාලනය සහ රාජපක්ෂ පවුල කෙරෙහි තම කලකිරීම ප්‍රකාශ කරයි.

බොහෝ දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටද රැස්ව සිටිති.

Pix by Kushan Pathiraja-DailyMirror

Translate-(English/Sinhala/Tamil )»