ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට (02) පෙර පොලිස් කැරලි මර්දන ඒකකයක් එවයි…CNL NewsMay 2, 2022Previouse News නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර් යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ නමුත් අරගල කරුවන්ගේ දැඩි විරෝධය නිසා මේ වනවිට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ. 0Like0Love0Haha0Shocked0Sad0Angry