ගායක නුවන් ගුණවර්ධන මහතා අභවප්‍රාප්ත විය.

නුවන් ගුණවර්ධන මහතා අසූ‍ව දශකයේ හින්දි ගීත ගායකයෙකු ලෙස අතිශය ජනප්‍රිය විය.

පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කර තිබේ.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඒ මහතා මියගිය බවයි වාර්තා වන්නේ.නුවන් ගුණවර්ධන මහතා ලංකා ගුවන් සේවයේ ගුවන් යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වශයෙන් රැකියාව කර ඇත.

ඹහුගේ පුත් ගයාන් ගුණවර්ධනද ජනප්‍රිය ගායකයෙකු වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»