කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මම සුදුසු නෑ

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මම සුදුසු නෑ මම මොනව කරන්නද එකට ,ජනාධිපති ගෙන් අහන්න,එතුමා නෙ දුන්නෙ.මේකෙ කරන්න තියෙන්නෙ උපාධී ප්‍රදානෝත්සවයට යන එක විතරනෙ..

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය භාර ගැනීමට තමන්ට සුදුසුකමක් නැති බවත් එය ලබාදුන් හේතුව ජනපතිගෙන්ම විමසිය යුතු බවත් ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ පැවසූහ.

මෙම තනතුර ගත්තා කියා තමාගේ එක්සත් හෙද සංගමයේ වෘත්තීය සමිති වැඩ නතර නොකරන බවත් මෙම තනතුරේදී කරන්න ඒතරම් වැඩක්නැති බවත් කරන්න ඇති එකම දෙය උපාධී ප්‍රදානෝත්සවයට යාම පමණක් බව තමා අසාගත් බවත් ඒ නිසා නිදහස තිබෙන බවත් උන් වහන්සේ දන්වා සිටියහ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»