කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්..

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානයකර ඇති විරෝධතාවක් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන බව වාර්තා වෙනව.

ගාලුමෝදර පැවැත්වූ අරගලයට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි සඳහන් වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»