කොළඹ චැතම් වීදියේ උණුසුම් තත්ත්වයක්…

විරෝධතාකරුවන් පිරිසක් ජනපති නිවස අසලදී අත්අඩංගුවට ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක්කොළඹ චැතම් වීදියේ විරෝධතාවක නිරත වූ එක්සත් ජාතික ස්වයං රැකියාලාභී ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් ඇතුළු 03 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(Video Credit News1st)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»