කොරෝනා ආසාදනය වීමෙන් රාජා කොල්ලුරේ මහතා අද අභාවප්‍රාප්තව වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත‍්‍රා තුනම ලබා ගත් අයෙකි.මිය යන විට 83 වැනි වියේ පසු විය.

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන රාජා කොල්ලුරේ මහතා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»